Anna Athana Kumbi Ralak | Sinhala Lama Gee | අන්න අතන කූඹි රැලක් ගුලක් බඳිනවා | Koombi Song 2025

💗💗 බේබි බීට්ස් සිංහල ළමා ගී නැරඹූ ඔබට ස්තූතියි.. 💗💗

👍👍 සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න අමතක කරන්න එපා. 👍👍

තවත් වීඩියෝ නරඹන්න පහලින් ඇති ලින්ක් එකෙන් පිවිසෙන්න අපේ යූටුයුබ් පිටුවට..

Baby Beats – Sinhala Kids Songs

Lyrics

අන්න අතන කූඹි රැලක් ගුලක් බඳිනවා
මෙන්න මෙතන වේයෝ රැලක් හුඹස් බඳිනවා
පුංචි උනත් උන්හැම ලොකු වැඩක් කරනවා
පුංචි අපිත් එකතුවෙලා වැඩක් කරනවා

අන්න අතන කූඹි රැලක් ගුලක් බඳිනවා
මෙන්න මෙතන වේයෝ රැලක් හුඹස් බඳිනවා
පුංචි උනත් උන්හැම ලොකු වැඩක් කරනවා
පුංචි අපිත් එකතුවෙලා රටක් හදනවා

Kiri Sudu Hawa | කිරි සුදු හාවා පැන පැන ආවා

Mamai Punchi Kethale | මමයි පුංචි කේතලේ | I’m a Little Teapot in Sinhala

Hinchi Pinchi Hawa 2025 | හිංචි පින්චි හාවා

Baby Beats- Sinhala Kids Songs

💗💗💗 Thank you for watching Baby Beats Sinhala Kids Songs Youtube Channel.. 💗💗💗

👍👍 Don’t forget to Like and Subscribe for more videos.. 👍👍

Please use below link to enter our Youtube Channel

Leave a Reply

Your email address will not be published. Required fields are marked *